Breaking News

මේ ආදරය ටිකක් අමුතුයි නේද? මේක කියෙව්වොත් තේරෙයි….

doglove-2

කේටිනෝ පීසා යන තරුණිය තම අනාගත සහකරු මුණ ගැසීමට බල්ලන් සහිත උද්‍යානයට ගියා. නමුත් ඇය පමනක් නොව එහිදි තව දෙදෙනෙක් ආදරයෙන් වෙළුනා.මේ දෙදෙනා ගේ බල්ලන් දෙදෙනා මේ අවස්ථාවේ ආදරයෙන් වෙළුනා..නමින් ටකර් හා රිගින්ස් යන මේ බල්ලා සහ බැල්ලියද ආදරයෙන් වෙලීම නම් හරිම අපූරුයි.

dog-love-3

dog-love-4

dog-love-7



dog-love-1

dog-love-5

No comments