Breaking News

බත් කන්න බැහැ කියපු නිසා දරුවෙක්ට දීපු දඬුවමක්

Child injury

ඕනෑම දරුවෙකුට තමන්ගේම අම්මා ඉන්නවා කියන එක ලොකු ශක්තියක් වගේම ආරක්ෂාවක්.
එහෙත් මේලොවට දරුවාව දායාද කරපු අම්මා නැති සමහරක් දරුවන්ට අත්වන්නේ ඛේදනීය තත්ත්වයක්.
ඉතිං මේ විදිහට තමන්ගේ තාත්තයි අච්චි ළග හැදෙන වයස අවුරුදු 6ක දැරියකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණදෙන්නට සිදුවුණා.
මේ සිදුවීම වෙලා තියෙන්නේ චීනයේ Guangzhou ප්‍රදේශයේ.
පහුගිය 2 වැනිදා මේ කුඩා දැරිය පිටියේ සෙල්ලම් කරමින් ඉන්නකොට ඇගේ ආච්චි මේ දැරියට දහවල්කෑමට නිවසට යන ලෙසට අණකරනවා.
ඒත් ඊට අනුගත නොවන දැරියක්ව ඇගේ අච්චි අම්මා ඇයව බලෙන් නිවසට බිමදිගේ ඇදගෙන යන අවස්ථාවේ තවත් කාන්තාවක් ඇවිත් මේ දැරියගේ කකුල් දෙක උඩට යතුරුපැදියක් පැදගෙනවිත් බරපතල තුවාල සිදුකරනවා.
මෙම සිදුවීම ඒ අසළ තිබෙන CCTV කැමරාවක සටහන් වෙලා තිබුනේ මේ ආකාරයෙන්….

No comments