Breaking News

පරණ වෑන් එකකින් තම බල්ලාත් සමඟ ලෝකේ වටේ යන මෙම කාන්තාව පිළිබඳව කියවලම බලන්න වටිනවා….

මේ කාන්තාව නමින් මරිනා පියෝ වන අතර ඇය උපත ලබා ඇත්තේ ඉතාලියේ..

ඇය ජීවත් වන්නේ එංගලන්තයේ..දැන් ඇය මුදා ගත් බල්ලෙක් සමඟ මුළු ලොව වටා සංචාරය කරන්න පටන් අරගෙන..පැම් කියන පරණ වෑන් එකක ඔඩි කියන බල්ලත් එක්ක තමයි මේ කාන්තාව මෙලස ලොව වටා සංචාරය කරන්නේ.

2001 රෙනෝල්ට් වර්ගයේ කැන්ගු කියන වෑන් එක තමයි ඇය භාවිතා කරන්නේ..දොරවල් පහකින් සමන්විත මෙම වාහනය නැවත ඇය යුරෝ 500ක් වියදම් කොට ජංගම වාහනයක් ලෙස සකසා ගෙන..ඇය ඇයට හැකිතාක් දුර ලොව වටා ගමන් කිරීමට අපේක්ෂා කරන බව වැඩි දුරටත් පවසා තිබුනා.

ඇය ඇයගේ බ්ලොග් අඩවියේ හා ඉන්ස්ටර්ග්‍රෑම් හි ඇය මෙතෙක් ගමන් කල ස්ථානවල ඡායාරූප හුවා දක්වා තිබෙනවා..ඇගේ බල්ලාද මෙම චාරිකාවට බොහෝ සේ ඇලුම් කරන බව ඇය ප්‍රකාශ කළා.

girl-restores-van-travels-with-dog-marina-piro-3

girl-restores-van-travels-with-dog-marina-piro-4

girl-restores-van-travels-with-dog-marina-piro-5

girl-restores-van-travels-with-dog-marina-piro-6

girl-restores-van-travels-with-dog-marina-piro-13

girl-restores-van-travels-with-dog-marina-piro-14

girl-restores-van-travels-with-dog-marina-piro-15

girl-restores-van-travels-with-dog-marina-piro-16

girl-restores-van-travels-with-dog-marina-piro-19

girl-restores-van-travels-with-dog-marina-piro-23

girl-restores-van-travels-with-dog-marina-piro-54
girl-restores-van-travels-with-dog-marina-piro-55

girl-restores-van-travels-with-dog-marina-piro-59

girl-restores-van-travels-with-dog-marina-piro-63

girl-restores-van-travels-with-dog-marina-piro-64

girl-restores-van-travels-with-dog-marina-piro-66

No comments