Breaking News

පැපුවා නිව් ගිනියාවේ මළවුන් උදෙසා කෙරෙන අපුරු සංකේතාත්මක චාරිත්රය..

මධ්යම පැපුවා නිව් ගිනියාවේ බටහිර පැපුවා හි ,තමා අතරින් වියෝ වු තම හිතවතුන් සිහිකිරිම පිණිස සිදුකරන චාරිත්රය තරමක අමුතු ස්වභාවයක් ගනී.වසර සීයක සිට මෘත ශරීර වලලැම වෙනුවට මොවුන් එම සිරුරු ධූම පානය කොට තබයි.මෙම අද්විතිය තාක්ෂනය මගින් මලවුන් මමියන් ලෙස ඉතා හොඳ තත්වයෙන් පවත්වා ගත හැකිය.මෙය ඔවුන් සිදුකරන්නේ මලවුන්ට සිදුකරන ගෞරවයක් ලෙසටය..මේ වන විට මෙම මමියන් සෑදීම පුහුණුවක් ලෙස සිදු නොකලද මෙය විදේශ ආකර්ශනයට දැඩිව ලක්ව ඇත.සැබැවින්ම මෙය නම් විස්මයාකාර චාරිත්රයකි.

pg-4

pg-1

pg-2

pg-3

No comments