Breaking News

නැතිවෙච්ච ගෞරවය රැකගන්න 2017 එන Galaxy S8 සහ iPhone 8 ලීක් වෙයි

samsung

ඔන්න අපි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ සුපිරි ෆොටෝ දෙකක්. මේක අන්තර්ජාලයට දාලා දැන් ටික වෙලාවක් වෙනවා.
මේ තමා ලබන අවුරුද්දේ ඇපල් සමාගම සහ සම්සුන්ග් සමාගම එළිදක්වන්න සුදානම් වෙන සුපිරි ස්මාර්ට් ජංගම දුරකතන දෙක.
ආරංචියේ හැටියට Samsung Galaxy S8 එක හරහා Samsung සමාගම නැති වූ ගෞරවය ආයේ ලබා ගැනීම මේ හරහා සිදුවෙයිලු. මොකද S8 එක ඒ තරම් සුපිරිලු.
ඒ වගේමයි ලබන අවුරුද්දේ එන iPhone 8 ඒකත් ලොකුම ලොකු වෙනසක් කරනවලු. Phone එකේ හැමදාරයකම Display එක දකින්න පුළුවන් ලු.
මේ තියෙන්නේ සුපිරි ජංගම දුරකථන දෙකයි..
Samsung Galaxy S8
screen-shot-2016-12-08-at-100140-am
iPhone 8
undefined

No comments