Breaking News

ලැන්ටියාගේ චින්තනය 26

මුදල් අමාත්‍යංශයේ නරිනාටක සහ ආර්ථිකය!


රටක මුදල් අමාත්‍යංශය යනු හදවතයි.රටේ පුරවැසියාගේ හුස්ම ඉහළ පහළ යන ක්‍රමවේදය දන්නේද ඉහත කී මුදල් අමාත්‍යංශයමය.ඒ නිසා බොහෝ දෙනෙක් බණින්නේද,හොඳ කියන්නේද මේ අමාත්‍යංශයටය.



එහෙත් කනගාටුවට කරුණ නම් මේ අමාත්‍යංශය අද වන තෙක් රටේ ජනතාවගේ හුස්ම හඳුනා නොගැනීමය.මේ ආණ්ඩුව පැමිණි සැණින් බොහෝ දෙනා හීන දැක්කේ අතේ මිටේ මුදල් ගැවසෙන,තමන්ට කියා වාහනයක් ඇති,කාබී විනෝද විය හැකි ලෝකයකි.එය වරදක් නැත.ජනාධිපතිවරයාද හීන දැක්කේ රටේ ජනතාව සතුටින් සිටීමටය.එහෙත් මුදල් අමාත්‍යංශය මගින් ගත් ඇතැම් තීන්දු තීරණ නිසා ජනතාවත්,පාලකයනුත් අතර තිබු දුට ප්‍රමාණය එන්න එන්නටම වැඩි වුණා මිස ළං වුයේ නැත.නිෂ්චිත බදු ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වුවත් ලැබුණේ කාලගුණය වැනි ප්‍රතිපත්තියකි.දවල්ට බදු ඉවත් කරන්නටත් රෑට බදු ගහන්නටත් ඉහත කී අමාත්‍යංශය කටයුතු කළේය.විශේෂයෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක්,දැක්මක් අදටත් මුදල් අමාත්‍යංශයට නැත.2014වර්ශය හා සසඳන විට සියයට 13ක තිබූ රාජ්‍ය ආදායම සියයට එකකින් ඉහළට ගෙනාවත් ඒවා පීඩා සහිත බදුවල ආදායම මිස ගෞරවනීය ආදායම වස්තුව නොවීය.මේ නිසා සෑම මොහොතක මුදල් සංචිත තඹ දොයිතුවට වැටුණේ බලා සිටියදීය.



මේ සඳහා මුදල් අමාත්‍යංශය මගින් ගත හැකි සරළ පියවර ලෙස අනුගමනය කළේ තව තවත් බිලියන ගනනින් මුදල් අච්චු ගැසීම පමණි.එම මුදල් එළියට දැමීමත් සමඟ රුපියල කුජීත වුයේ බලා සිටියදීය.ඉතිහාසයේ මුල්වරට රුපියල 150ද පැන්නේ මේ අනුවන ක්‍රියා හේතුවෙනි.අද වන විට මුදල් අමාත්‍යංශයට රාජ්‍ය නිළදාරීන්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තැනට වැටී ඇත.එයට හේතුවී ඇත්තේ මෙවර වැටුප් වේලාසන ලබාදීම නිසාය.විශ්‍රාම වැටුප අප්‍රේල් 9 දාත්,රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් 10වනදාත් ලබාදීමට සිදුවී ඇත.මේ නිසා මුදල් අමාත්‍යංශය අසරණ වී ඇති අතර අවසාන තුරුම්පුව වන බැඳුම්කර නිකුතුවක් සඳහා යාමට සිදුවී ඇත.



කෙසේ වෙතත් මේ ආගාදයෙන් බේරීම සඳහා රජයේ පිරිසක් බලාපොරොත්තු වුයේ කෙසේ හෝ හම්බන්තොට ඉඩම් චීනයට පවරා දී ආදායම ලබා ගැනීමටය.එහෙත් ජනාධිපතිවරයාගේ දැනුම්වත් බව නිසා හරහට සිටියේය .එසේ නොමැති වූවානම් ජංජාලයක් වනු ඇත.දැන් සියලු දෙනා උත්සහ ගන්නේ ජනාධිපතිවරයා කෙසේ හෝ කැමති කරවා ගන්නටය.එහෙත් එය සිදුවන්නේ නැත.



ඒ නිසා මේ තත්වයෙන් බේරීමට නම් නියත වශයෙන්ම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුය.එයට පුදගලයන්ගේ වෙනස් වීම්ද අවශ්‍යය.එසේ නොවූවහොත් ලංකාවට සිදුවන්නේ ග්‍රීසියට වූ කේදවාචකමය.ආයි කතා දෙකක් නැත එදිනට මහජනතාවව වහ කන්නට වනු ඇත.

2 comments:

  1. You saved me a lot of halsse just now.

    ReplyDelete
  2. Привет друзья!
    Есть такой замечательный сайт для заказа ремонта и обслуживания вашего автомобиля.
    СТО-автосервис “АВТОХИТС”в Минске предлагает полный комплекс услуг по ремонту и техническому обслуживанию автомобилей.Каждый владелец иномарки знает, что ремонт авто- это все-таки серьезное дело. И его лучше доверить профессионалам. Обращаясь в ненадежный центр, Вы прежде всего рискуете своей безопасностью, а также безопасностью окружающих. Ведь, согласитесь, безопасность других на дороге также зависит и от Вас. Ремонт иномарок лучше производить в специальных автосервисах и техцентрах.Мы осуществляем ремонт автомобиля любой сложности. Ремонт в нашем автосервисе производится по рекомендациям завода-изготовителя. Наши высококвалифицированные мастера, которые специализируются на техническом обслуживании и ремонте автомобилей , при ремонте используют только лучшее сертифицированное оборудование. Мы обеспечиваем полное наличие необходимых материалов и запчастей лучших производителей.Выполним следующие виды работ:
    1)Диагностика и ремонт подвески-Перед тем как обратиться в СТО водителя волнует вопрос: сколько стоит ремонт подвески. Уверяем вас что в нашей станции тех.обслуживания на ремонт подвески цена самая низкая за максимально быстрые сроки.
    2)Ремонт двигателя и трансмиссии-Исправная работа двигателя, бесспорно, продлевает срок службы запчастей всей подвески и ходовой автомобиля. Поэтому, если вы подозреваете, что появились признаки его неисправной работы звоните и приезжайте к нам.
    3)Компьютерная диагностика-В ходе данной процедуры происходит детальная оценка работы агрегатов и различных углов по косвенным и прямым признакам, проверяется текущее состояние работоспособности мотора и коробки передач.
    4)Ремонт тормозной системы-Если вы заметили, что машина стала хуже тормозить, если ее при этом ведет вправо или лево, чувствуете вибрацию во время торможения, увеличился свободный ход у педали тормоза, что-то ещё вас настораживает в работе тормозов - тогда вам пора срочно записываться к нам СТО на ремонт тормозной системы.
    5)Заправка и обслуживание кондиционеров-Сам процесс заправки кондиционера длится минут 15-25. Но диагностика перед заправкой и какой-нибудь мелкий ремонт могут занять несколько больше времени.
    6)Замена масла и фильтров-Наша СТО специализируется на проведении работ по замене масла и масляного фильтра в любом автомобиле.
    7)Кузовной ремонт и покраска-Наше СТО специализируется на ремонте всех типов кузовов. Мы принимаем в работу абсолютно все марки машин, включая микроавтобусы и фургоны.
    8)Ремонт турбин-Мы предлагаем качественное восстановление и ремонт турбины разных видов и моделей с заменой поврежденных деталей в самые краткие сроки.
    заправка кондиционеров
    ремонт бмв е34 замена гбц
    ремонт сузуки
    ремонт турбин автомобильных
    регулировка клапанов пежо 406

    ReplyDelete